/
/
title icon
කින්නියා පාසලක ළමයින්ට බඹර ප්‍රහාරයක්
කින්නියා පාසලක ළමයින්ට බඹර ප්‍රහාරයක්
Editor
10 months ago
Share:
කින්නියා පාසලක ළමයින්ට බඹර ප්‍රහාරයක්

කින්නියා අල් අක්ෂා පිරිමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලේ තිබූ බඹර කූඩුවක කොටසක් කඩා වැටීමෙන් එම විද්‍යාලයේ ළමයින් පිරිසක් අද බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

එහිදී වයස අවුරුදු 10ත් 15ත් අතර ළමයින් 42ක් පමණ තුවාල ලබා තිබුණා.

තුවාල ලැබූ ළමයින් කින්නියා රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required