/
/
title icon
දුම්රියේ ආසන වෙන් කිරීමේ වේලාවේ යළිත් සංශෝධනයක්
දුම්රියේ ආසන වෙන් කිරීමේ වේලාවේ යළිත් සංශෝධනයක්
Editor
5 months ago
Share:
දුම්රියේ ආසන වෙන් කිරීමේ වේලාවේ යළිත් සංශෝධනයක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ  ආසන වෙන් කිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වන දින සිට පෙරවරු 10.00 ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ආසන වෙන් කිරීමේ කටයුතු මීට මාස කිහිපයකට පෙර රාත්‍රී 07.00 ට ආරම්භ කිරීමටයි පියවර ගනු ලැබුවේ.

 කෙසේ වෙතත්, යළිත් පෙර  පරිදි පෙරවරු 10.00 ට එය ආරම්භ කිරීමට දුම්රිය ⁣දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required