
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 06 දෙනෙකු අද දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ.එස්.පී.ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී.ඩබ්.එස්.කේ. බණ්ඩාරනායක ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.