/
/
title icon
බංග්ලාදේශයේ වගකීම ගන්න යූනුස් මව්බිමට
බංග්ලාදේශයේ වගකීම ගන්න යූනුස් මව්බිමට
News Editor
1 year ago
Share:
බංග්ලාදේශයේ වගකීම ගන්න යූනුස් මව්බිමට

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් යළිත් මව්බිමට පැමිණ තිබෙනවා.

මව්බිමට පැමිණීමෙන් පසු යූනුස් පවසා ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි.

ප්‍රංශයේ සිට පැමිණි 84 හැවිරිදි යූනුස්, බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරයා ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් පසුගියදා ධුරයෙන් ඉවත්ව රටින් පළා ගියා.

ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required