/
/
title icon
සුමන්දිරන් සහ නාමල් අතර හමුවක්
සුමන්දිරන් සහ නාමල් අතර හමුවක්
Editor
1 year ago
Share:
සුමන්දිරන් සහ නාමල් අතර හමුවක්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පවත්වා තිබුණා.

ඒ, එම්.ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීයී.

එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී තිබෙනවා.

වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required