/
/
title icon
සුදර්ශිනීගේ සහායත් සජිත්ට
සුදර්ශිනීගේ සහායත් සජිත්ට
Editor
10 months ago
Share:
සුදර්ශිනීගේ සහායත් සජිත්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ප්‍රකාශ කළා.

විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා හමු වූ ඇයි මේ බව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required