/
/
title icon
කරුණාදාසගේ සහයත් ජනාධිපතිවරණයේදී සජිත්ට
කරුණාදාසගේ සහයත් ජනාධිපතිවරණයේදී සජිත්ට
Editor
10 months ago
Share:
කරුණාදාසගේ සහයත් ජනාධිපතිවරණයේදී සජිත්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු අද මේ බව කියා සිටියේ මේ පක්ෂ නායකවරයාගේ ජනාධිපතිවරණ සටනට අදාළ ජනරැළියට අකුරුස්සේදී එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required