/
/
title icon
ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට ආණ්ඩුවෙන් සහනාධාරයක්
ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට ආණ්ඩුවෙන් සහනාධාරයක්
News Editor
1 year ago
Share:
ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට ආණ්ඩුවෙන් සහනාධාරයක්

ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

හෙට සිට මෙම සහනාධාරය ක්‍රියාත්මක වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required