/
/
title icon
තලතා පාර්ලිමේන්තුවට සමුදෙයි - එජාපය දෙකඩවීම ගැනත් දුකෙන්
තලතා පාර්ලිමේන්තුවට සමුදෙයි - එජාපය දෙකඩවීම ගැනත් දුකෙන්
Editor
10 months ago
Share:
තලතා පාර්ලිමේන්තුවට සමුදෙයි - එජාපය දෙකඩවීම ගැනත් දුකෙන්

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වන තලතා අතුකෝරල මහත්මිය අද සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදුන්නා.

ඇය මෙම තීරණය දැනුම්දුන්නේ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින්.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම පිළිබඳව තමාගේ කැමැත්තක් නොමැති බවද එහිදී ඇය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required