/
/
title icon
ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ
ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ
Editor
11 months ago
Share:
ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සං⁣⁣ශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසනවා.

මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටයි අලෙවි කරනු ලබන්නේ.

රුපියල් 1,477කට ලාෆ්ස් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් මේ වනවිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required