/
/
title icon
මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිවරණ ප්‍රවර්ධනකරුවන්ට නිවේදනයක්
මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිවරණ ප්‍රවර්ධනකරුවන්ට නිවේදනයක්
Presila Sandaruwani
1 year ago
Share:
මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිවරණ ප්‍රවර්ධනකරුවන්ට නිවේදනයක්

මැතිවරණ නීති රීතිවලට අනුකූලව නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන් හෝ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාර‍යෙන් අලවා ඇති ස්ටිකර් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.  

මෙසේ අලවා ඇති ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයක් ම ආවරණය වන ආකාරයේ හදිසි පරික්ෂා කිරීම් සිදු කිරීමට කටයුතු කරන බව ද එහි සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required