/
/
title icon
ගීතා කරණමක් ගසා සජිත්ගේ පිලට පනී
ගීතා කරණමක් ගසා සජිත්ගේ පිලට පනී
News Editor
1 year ago
Share:
ගීතා කරණමක් ගසා සජිත්ගේ පිලට පනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය මහනුවර අද පැවැති සමගි ජන බලවේගයේ ජන රැලිය සඳහා එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා. 

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස මේ වනවිට කටයුතු කරනු ලබනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required