/
/
title icon
ටෙස්ට් තරග දෙකක් සඳහා නවසීලන්ත කණ්ඩායම දිවයිනට
ටෙස්ට් තරග දෙකක් සඳහා නවසීලන්ත කණ්ඩායම දිවයිනට
News Editor
1 year ago
Share:
ටෙස්ට් තරග දෙකක් සඳහා නවසීලන්ත කණ්ඩායම දිවයිනට

ටෙස්ට් තරග දෙකක් සඳහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා. 
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයී පැවැත්වීමට සැලසුම් කර ඇත්‌ත‍ේ. 
දෙරට අතර පළමු තරගය ලබන 18 වැනිදා ආරම්භවීමට නියමිතයි.
එමෙන්ම, 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් තරගයේ විවේක දිනයක් ලෙස එදින නම් කර තිබෙනවා. 
තරගාවලියේ දෙවන තරගය 26 වැනිදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required