/
/
title icon
ඡන්ද විමසීමට අදාළ කටයුතු සමාජ මාධ්‍ය ජාලා තුළ මුදා හැරීම තහනම්.
ඡන්ද විමසීමට අදාළ කටයුතු සමාජ මාධ්‍ය ජාලා තුළ මුදා හැරීම තහනම්.
1 year ago
Share:
ඡන්ද විමසීමට අදාළ කටයුතු සමාජ මාධ්‍ය ජාලා තුළ මුදා හැරීම තහනම්.

ඡන්ද විමසීම් දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත/ වීඩියෝ ගත කිරීම හෝ සමාජ ජාලා ඔස්සේ මුදා හැරීමට කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එබැවින්  සියලු සමාජ මාධ්‍ය ජාලා ගිණුම් හිමියන් හා පරිපාලකයන් එවැනි ක්‍රියාවලින් වැළකී සිටින බවයි පවසන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required