/
/
title icon
විදෙස් ගත වීමට උත්සාහ කළ ඩෑන් ප්‍රියසාද්ව නැවත හරවා එවයි
විදෙස් ගත වීමට උත්සාහ කළ ඩෑන් ප්‍රියසාද්ව නැවත හරවා එවයි
7 months ago
Share:
විදෙස් ගත වීමට උත්සාහ කළ ඩෑන් ප්‍රියසාද්ව නැවත හරවා එවයි

විදෙස්ගත වීම සඳහා ගුවන් තොටු පොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටු පොළින් නැවත හරවා යවා තිබෙනවා.

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව හරවා යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩෑන් ප්‍රියසාද් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ EK 653 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණ තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

9fb251958a1ac44a408ef56d18c7afc8.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required