/
/
title icon
ඌව පළාත් ආණ්ඩුකාරතුමා ඉල්ලා අස්වෙයි
ඌව පළාත් ආණ්ඩුකාරතුමා ඉල්ලා අස්වෙයි
Presila Sandaruwani
10 months ago
Share:
ඌව පළාත් ආණ්ඩුකාරතුමා ඉල්ලා අස්වෙයි

ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමිනුයි ඔහු මෙසේ සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required