/
/
title icon
වැඩබලන පොලිස්පති ප්‍රියන්තද?
වැඩබලන පොලිස්පති ප්‍රියන්තද?
News Editor
1 year ago
Share:
වැඩබලන පොලිස්පති ප්‍රියන්තද?

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට නියමිතව ඇති බව බව වාර්තා වනවා‍. 

ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ගවලට අනුව මෙලෙස වැඩබලන පොලිස්පතිවරයා අද දිනයේදී පත් කිරීමට නියමිතව ඇති බව සඳහන්. 

ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙක් වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required