/
/
title icon
වසා දමා තිබූ ජනපති මන්දිරය අසළ මාර්ග විවෘත කෙරේ
වසා දමා තිබූ ජනපති මන්දිරය අසළ මාර්ග විවෘත කෙරේ
News Editor
1 year ago
Share:
වසා දමා තිබූ ජනපති මන්දිරය අසළ මාර්ග විවෘත කෙරේ

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. 
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව එම මාර්ග මහජනතාවට විවෘත කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required