/
/
title icon
කුඩය ගෙනයන්න - පළාත් රැසකට මිලිමීටර් සියයක තද වැසි
කුඩය ගෙනයන්න - පළාත් රැසකට මිලිමීටර් සියයක තද වැසි
News Editor
11 months ago
Share:
කුඩය ගෙනයන්න - පළාත් රැසකට මිලිමීටර් සියයක තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති අපේක්ෂා කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required