/
/
title icon බස් ගාස්තුව අඩු කෙරේ - අවම ගාස්තුවත් 27ට බසී
බස් ගාස්තුව අඩු කෙරේ - අවම ගාස්තුවත් 27ට බසී
Editor
1 week ago
Share:
බස් ගාස්තුව අඩු කෙරේ - අවම ගාස්තුවත් 27ට බසී

අද මැදියම් රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 4.24%කින් බස් ගාස්තු සංශෝධනය වනු ඇති.

මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27ක්.

ඩීසල් මිල අඩු කිරීමත් සමඟ මෙලෙස බස් ගාස්තු අඩු කිරීමට පියවර ගැනෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required