/
/
title icon
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හිඟ බිල් නිසා වැටුප් ගෙවීම අත්හිටුවයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හිඟ බිල් නිසා වැටුප් ගෙවීම අත්හිටුවයි
7 months ago
Share:
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හිඟ බිල් නිසා වැටුප් ගෙවීම අත්හිටුවයි

පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව, සැප්තැම්බර් මස දීමනාවෙන් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීමට අවශ්‍ය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් දැනටමත් විමසීම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required