/
/
title icon
ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේ දී නාවික හමුදා බාරයට
ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේ දී නාවික හමුදා බාරයට
Presila Sandaruwani
1 year ago
Share:
ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේ දී නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුමෙන් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේ දී සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම යාත්‍රා 04 සමගින් ඉන්ධීය ධීවරයන් 21 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ඉන්දීය ධීවරයන් පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required