/
/
title icon
නව වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
නව වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
Presila Sandaruwani
1 year ago
Share:
නව වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දි ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද දින දිවුරුම් දී තිබෙනවා.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක්.

වැඩබලන අගවිනිසුරුවරිය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වීම් හිමි කර ගෙන තිබෙනවා.

එලෙස ම ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක් ද වනවා.

0311125aec1784eaac4ac581f33ce026.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required