/
/
title icon
ගංවතුරක් ගැන අනතුරු
ගංවතුරක් ගැන අනතුරු
1 year ago
Share:
ගංවතුරක් ගැන අනතුරු

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්. පී. සී සුශීෂ්වර මහතා පැවසුවේ  අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්ත්වයක පවතින බවයි. 

මේ හේතුවෙන් ජනතාව වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතු බව ඒ මහතා වැඩිදුර දන්වා සිටිනවා. .

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required