/
/
title icon
සිව්වන තරගයේදීත් ලංකාවට පරාජය
සිව්වන තරගයේදීත් ලංකාවට පරාජය
1 year ago
Share:
සිව්වන තරගයේදීත් ලංකාවට පරාජය

කාන්තා ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුලික වටයේ සහභාගී වු අවසන් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 8කි න් පරාජය වී තිබෙනවා.

ලකුණු 116ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required