/
/
title icon
රුහුණු කුමාරි ගිංතොටදී පීලිපනී
රුහුණු කුමාරි ගිංතොටදී පීලිපනී
News Editor
1 year ago
Share:
රුහුණු කුමාරි ගිංතොටදී පීලිපනී

මරදාන සිට මාතර බලා අද පස්වරු 3.40ට පිටත් වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට දුම්රිය පීලිගත කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required