/
/
title icon
ආගමික ස්ථානවලට දී ඇති ආරක්ෂාව ඉවත් කර නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය
ආගමික ස්ථානවලට දී ඇති ආරක්ෂාව ඉවත් කර නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය
News Editor
10 months ago
Share:
ආගමික ස්ථානවලට දී ඇති ආරක්ෂාව ඉවත් කර නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය

ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්.බී.බී.නලින් හේරත් මහතා මේ බව කියා සිටියා.

ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අසත්‍ය පුවත පළකර ඇති බවත්, එම තොරතුරු සියල්ල X පණිවුඩයක් මගින් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required