/
/
title icon
දෙසැම්බරයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරගත හැකි බවට ජනපතිගෙන් අපේක්ෂා
දෙසැම්බරයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරගත හැකි බවට ජනපතිගෙන් අපේක්ෂා
News Editor
1 year ago
Share:
දෙසැම්බරයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරගත හැකි බවට ජනපතිගෙන් අපේක්ෂා

දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරගත හැකිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේ අද පැවති ජාතික ජන බලවේගයේ ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

මහ මැතිවරණය නිමාවී දින දෙකකට පසුව IMF කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවා.

එහිදී 03 වන සමාලෝචනය අවසන් කර, ලබන වසරේ ජනවාරි අග, පෙබරවාරි මුල වනවිට එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පෙන්වා දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required