/
/
title icon
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැර අවසන්
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැර අවසන්
News Editor
1 year ago
Share:
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැර අවසන්

2024 මහ මැතිවරණයට අදාළව නිලඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා කියා සිටියේ, ඒ අනුව මේ වනවිට නිල ඡන්ද දැන්වීම් ප්‍රතිකා 97%ක ප්‍රමාණයක් බෙදා හැර අවසන්ව ඇති බවයි.

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් ප්‍රතිකාව නොලැබුණු අයෙක් වෙතොත් රාජකාරි වේලාව තුළ තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ එය ලබා ගත හැකි බවයි ඔහු තවදුරටත් පැවසුවේ. 

එමෙන්ම එය මැතිවරණය පැවැත්වෙන දින දක්වාම ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required