/
/
title icon
කොච්චිකඩේ පොලීසියේ OIC අත්අඩංගුවට
කොච්චිකඩේ පොලීසියේ OIC අත්අඩංගුවට
News Editor
1 year ago
Share:
කොච්චිකඩේ පොලීසියේ OIC අත්අඩංගුවට

කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,  මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළවයි.

කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required