/
/
title icon
කල්මැරූ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
කල්මැරූ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
News Editor
1 year ago
Share:
කල්මැරූ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා අද නියෝජිතයින් නම් කරනු ලැබුවා. 

ඒ සඳහා පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් මීට පෙර නිර්මාණය වී තිබූ පසුබිමකයි. 

ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ සහ මොහොමඩ් ඉස්මයිල් යන අය ඉතිරිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required