/
/
title icon
ජනපති සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා
ජනපති සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා
News Editor
9 months ago
Share:
ජනපති සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡා

ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමු නිල සංචාරය වන ඉන්දීය සංචාරයේදී ඔහු අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවුණා.

එහිදී දෙරටේ නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුණේ නවදිල්ලියේ පිහිටි හයිද්‍රාබාද් මැදුරේදීයී.

එම අවස්ථාවට දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required