
ලොව ප්‍රමුඛපෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන MOODY'S ආයතනය මෙරට දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ‘Ca’ සිට ‘Caa1’ දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව එය ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.
පසුගියදා ෆිච් රේටින්ස් ආයතනයද මෙරට ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමනු ලැබුවා.