/
/
title icon
ලංගම සභාපති රමාල් ඉල්ලා අස්වෙයි
ලංගම සභාපති රමාල් ඉල්ලා අස්වෙයි
News Editor
1 year ago
Share:
ලංගම සභාපති රමාල් ඉල්ලා අස්වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. 

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා කියා සිටියේ, රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required