/
/
title icon
අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක්
අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක්
Presila Sandaruwani
10 months ago
Share:
අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක්

වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදියි ලංකා ස.තො.ස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව, පහත සඳහන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ම ලංකා ස.තො.ස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද දින  සිට ලබාගත හැකි බව දැනුම් දී තිබෙනවා.

භාණ්ඩ ලැයිස්තුව පහතින්,

භාණ්ඩයපැවති මිල (රු)නව මිල(රු.)ඉතිරිය (රු.)
ලොකු ලූනු(ආනයනික)230.00220.00
 
10.00
 
පාන් පිටි175.00      165.0010.00
සුදු සීනි 240.00235.00  5.00
රතු පරිප්පු288.00285.00  3.00
සුදු කැකුළු (ආනයනික)210.00209.00  1.00

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required