/
/
title icon
සුපිරි ඩීසල් මිල ඉහළට
සුපිරි ඩීසල් මිල ඉහළට
Presila Sandaruwani
10 months ago
Share:
සුපිරි ඩීසල් මිල ඉහළට

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331කි.

කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

bc85c465d37e6abb3b71b219c37c44d9.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required