ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.
ඊට අදාළ නිලවරණය අද පැවැත්වුණේ කොළඹදීයි.