/
/
title icon
කන්දකාඩුවෙන් රැඳවියන් 04ක් පළා යයි
කන්දකාඩුවෙන් රැඳවියන් 04ක් පළා යයි
News Editor
6 months ago
Share:
කන්දකාඩුවෙන් රැඳවියන් 04ක් පළා යයි

පොළොන්නරුව - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 04 දෙනෙකු පළාගොස් තිබෙනවා.

මෙලෙස පළාගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් බව සඳහන්.

පැනගිය රැඳවියන් අවුරුදු 29ත් 34ත් අතර වයස්වල පසුවන්න බවයි වාර්තා වන්නේ.

මින්පෙරද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් පළායාමේ සිදුවීම් වාර්තා වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required