/
/
title icon
ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කෙරේ
Editor
2 months ago
Share:
ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කෙරේ

මාර්තු 08 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, අද සිට සිට ලබන 08 වැනිදා දක්වා යොදා ඇති මෙම කාන්තා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required