පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දින නියම කර තිබෙනවා.
ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.
ඊට අදාළව ඇප මුදල් භාරගැනීමද සිදු කෙරෙනවා.