/
/
title icon
කෝටි පහක කුෂ් සමඟ තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට
කෝටි පහක කුෂ් සමඟ තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට
Editor
1 month ago
Share:
කෝටි පහක කුෂ් සමඟ තායිලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශික ගුවන් මගියෙක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පැමිණීමේ පර්යන්තයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු 34 හැවිරිදි තායිලන්ත ජාතිකයෙක්. 

ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායකට පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලුවල ආහාර අඩංගු පැකට් තුළ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 200ක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් පන් කෝටි 20 ලක්ෂයක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required