/
/
title icon
සා/පෙළ උපකාරක පන්ති, වැඩමුළු, සම්මන්ත්‍රණ 11 මැදියම් රැයෙන් පසු තහනම්
සා/පෙළ උපකාරක පන්ති, වැඩමුළු, සම්මන්ත්‍රණ 11 මැදියම් රැයෙන් පසු තහනම්
Editor
1 month ago
Share:
සා/පෙළ උපකාරක පන්ති, වැඩමුළු, සම්මන්ත්‍රණ 11 මැදියම් රැයෙන් පසු තහනම්

2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පවත්වනු ලබන සියලුම උපකාරක පන්තිසම්මන්ත්‍රණවැඩමුළුසමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා ආරම්භවීමට නියමිතව තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required