/
/
title icon
පොහොට්ටුව කළුතරට ඇප බඳී
පොහොට්ටුව කළුතරට ඇප බඳී
Editor
1 month ago
Share:
පොහොට්ටුව කළුතරට ඇප බඳී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. 

ඒ, පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. 

ඊට කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක්ව එක්ව සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required