/
/
title icon
අප්‍රේල් 21ට පෙර පාස්කුවට වගකිව යුතු පිරිසක් හෙළිදරව් වේවී - ජනපති
අප්‍රේල් 21ට පෙර පාස්කුවට වගකිව යුතු පිරිසක් හෙළිදරව් වේවී - ජනපති
News Editor
5 months ago
Share:
අප්‍රේල් 21ට පෙර පාස්කුවට වගකිව යුතු පිරිසක් හෙළිදරව් වේවී - ජනපති

වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන බවත්, එළැඹෙන අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙළිදරව් කිරීමට රහස් පොලීසියට හැකිවනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාතර - දෙයියන්දර අද පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required