/
/
title icon
දිවයිනට පැමිණි ඉන්දීය අගමැති ජනපති කාර්යාලයට
දිවයිනට පැමිණි ඉන්දීය අගමැති ජනපති කාර්යාලයට
Editor
3 weeks ago
Share:
දිවයිනට පැමිණි ඉන්දීය අගමැති ජනපති කාර්යාලයට

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියා. 

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 'සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්' යන සංකල්පය තහවුරු කරමින් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. 

7da3bc394676bf45042f3dd5824d15e1.jpg
719ceb4192f596f7f1b97f59f11390ec.jpg
2914d8b019bc88e8d4637fe3a662680d.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required