/
/
title icon
බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡාවට ශ්‍රී ලංකාව සැරසේ
බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡාවට ශ්‍රී ලංකාව සැරසේ
Editor
3 weeks ago
Share:
බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡාවට ශ්‍රී ලංකාව සැරසේ

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පැවසුවේ සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට කඩිනමින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට රජය සූදානම් බවයි. 

අමෙරිකාව විසින් පසුගියදා ශ්‍රී ලංකාවට 44%ක තීරුබද්දක් පැනවීමට කටයුතු කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required