
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු ඔහු එහිදී මියගොස් ඇති බව සඳහන්.
මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා මිය යන විට 38 වැනි වියේ පසුවුණා.