/
/
title icon
ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඩොලර් බිලියන 6.51ක්
ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඩොලර් බිලියන 6.51ක්
Editor
3 weeks ago
Share:
ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඩොලර් බිලියන 6.51ක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක ඉහළ යාමක්.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 මාර්තු මාසය තුළ දී මිලියන 401.9ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required