/
/
title icon
ට්‍රම්ප්ගේ බදු ගැන සාකච්ඡාවට ජනපති පක්ෂ නායකයින් කැඳවයි
ට්‍රම්ප්ගේ බදු ගැන සාකච්ඡාවට ජනපති පක්ෂ නායකයින් කැඳවයි
Editor
3 weeks ago
Share:
ට්‍රම්ප්ගේ බදු ගැන සාකච්ඡාවට ජනපති පක්ෂ නායකයින් කැඳවයි

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required