/
/
title icon
ලොවපුරා වට්ස්ඇප් බිඳ වැටේ
ලොවපුරා වට්ස්ඇප් බිඳ වැටේ
Editor
2 weeks ago
Share:
ලොවපුරා වට්ස්ඇප් බිඳ වැටේ

මෙටා සමාගම සතු WhatsApp සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් 88%කට ආසන්න ප්‍රමාණකට සිය පණිවිඩ යැවීමේ ගැටළුවලට මුහුණ දී ඇති බවයි.

එමෙන්ම, තවත් පරිශීලකයින් 10%කට පමණ එම යෙදුමේ විවිධ ගැටලු පැන නැගී ඇති බවත්, තවත් 02%කට පමණ වට්ස්ඇප් වෙත ලොග් වීමේ ගැටලු පැන නැගී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required